Python Programming Sinhala PDF Book & Python Software



  • අද මම ඔයාලට දෙන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ඔයාලා ගොඩ දෙනෙක් දන්නවනේ python ක්‍රමලේඛ භාෂාව ගැන ඉතිං අද මම ඔයාලට අරගෙන එන්න යන්නේ පයිතන් ක්‍රමලේඛ භාෂාව ගැන සිංහලෙන්ම ඉගෙන ගන්න පුලුවන් ඉතා වටිනා පොතක්.



ඉතිං මේ පොත ලියලා තියෙන්නේ පී.බී. ද සිල්වා මහතා විසින්. හැමෝටම ඉතා සරළව ඉගෙන ගන්න පුලුවන් විදිහට තමයි මේ පොත ලියලා තියෙන්නේ


"මේ පොත මූලිකවම සකස් කරලා තියෙන්නේ අපොස උසස් පෙළ හදාරන සිසුන් සදහා. උසස් පෙළ තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න සිසුන්ට ගොඩක් වටින පොතක් තමයි මේක."


  • ළමයින්ට වගේම ප්‍රෝග්‍රැමින් වලට ආස කරන ඔයාලටත් ගොඩක් වැදගත් මේක මේ පොතේ අපි නොදන්න දේවල් ගොඩක් තියනවා ඉගෙන ගන්න අන්න ඒ නිසා තමයි අපි මේ පොත ඔයාලට නොමිලේම ලබා දෙන්නේ



  • ඉතිං මේ පොත සමග අපි පයිතන් මෘදුකාංගයත් ලබා දෙනවා.



  • මෘදුකාංගය සහ පොත බා ගත කර ගැනීමට
  • පහල download button එක ක්ලික් කරන්න
(Click Here To Download)
  • මුර පදය ලෙස Techtool123 යොදා ගන්න

  • මෙවැනි වටිනා තවත් ලිපියකින් ඉක්මනටම හම්බ වෙමු.
 අපි -Tech Guru- 

Comments

Unknown said…
password not matching

Popular posts from this blog

Internet Download Manager With Full CRACK

Snapseed For PC With Crack