Internet Download Manager With Full CRACK

Internet Download Manager With Full CRACK

  • තාක්ෂණය ගැන හොයන ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා
  • ඔන්න අදත් අරගෙන ආවා ඔයාලට ගොඩක්ම වැදගත් වෙන මෘදුකාංගයක්.
මෘදුකාංගයේ නම තමයි Internet Download Manager
  • මේකෙන් වෙන වැඩේ ඉතිං ඔයාලා දන්නවනේ..
  • විස්තර කරන්න යන්නෙ නැහැ වැඩිය ඒ නිසා..
  • ඔයාලා ගොඩක් අය ඉල්ලලා තිබුන නිසා තමා පි මේක අරගෙන එන්නේ...
මේක ක්‍රැක් කරන්න දන්නේ නැති අය ගොඩාක් ඉන්නවා ඒ නිසා මම මේක  ක්‍රැක් කරන විදිහ කෙටියෙන් කියා දෙන්නම් 
  • මුලින්ම ඔයාගේ වයිරස් ගාඩ් එක ඕෆ් කරලා රියල් ටයිම් ප්‍රොටෙක්ශන් එකත් ඕෆ් කරන්න. හොදයි,
👉ඉස්සෙල්ලාම ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක ඉන්ස්ට්‍රෝල් කරන්න.

👉පස්සේ ඒ ඉන්ස්ට්‍රෝල් කරපු ෆයිල් එකේ අයිකන් එක ක්ලික් කරලා Open File Location ක්ලික් කරන්න (දැන් ඒ ක්‍රැක් ෆයිල් එක එතනට පේස්ට් කරන්න.

👉කොපි ඇන්ඩ් රිප්ලේස් කියලා එකක් එයි ඒක Yes දෙන්න.
මේ ඔක්කොම කරන්න ඕන IDM එක ඉන්ස්ට්‍රෝල් කරලා ඉවර වෙලා, 🙌ටාස්ක් බාර් එකේ රන් වෙන එකත් එන්ඩ් කරලා හොදේ...
දැන් හරි ඔයාගේ මැශින් එක රී ස්ටර්ට් කරලා ඕනම වීඩියෝවක්  ෆිල්ම් එකක් සින්දුවක් ඩවුන්ලෝඩ් කර ගන්නකෝ..😋😋😋
  • ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ගූගල් ක්‍රෝම් එක නම් ගොඩක් හොදයි. මොකද ෆීචස් ගොඩක් ඔයාලට ලබා ගන්න පුලුවන් නිසා😍