Activate Windows & Office package (RELOADER)

Activate Windows & Office package (RE LOADER)


  • තාක්ෂණය පිළිබද සොයා යන ඔබව සාදරයෙන් පිළි ගනිමි.
  • අද අරගෙන එන්නේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන පුංචි මෘදුකාංගයක් (WINDOWS ACTIVATOR)
වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ගැන ඔයාලා දන්නවනේ ඉතිං ලංකාවේ ඉන්න අපි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඒ කියන්නේ ඔයාලගේ ඔපරේටින් සිස්ටම් එක සල්ලි දීලා නෙවෙයිනේ මිලට ගන්නේ (මම අදහස් කරේ වින්ඩෝස් ඔරිජිනල් මෙහෙයුම් පද්ධතිය ගැන) ඉතිං එහෙම අපි තෙවන පාර්ශවයේ මෙහෙයුම් පද්ධතියක් මිලට අරගෙන ගහ ගත්තම ඔයාලා දැකලා ඇති ඔයාලගේ ස්ක්‍රීන් එකේ දකුණු අත පැත්තේ ACTIVATE WINDOWS කියලා තියනවා
  • ඉතින් මම අද ලබා දෙන මෘදුකාංගයෙන් කරන්නේ වින්ඩෝස් ඇක්ටිවේට් කරන එක ඒ වගේම මෙම මෘදුකාංගයට පුලුවන් ඔයා පාවිච්චි කරන ඔෆිස් පැකේජයත් සම්පූර්ණයෙන්ම ඇක්ටිවේට් කරන්න.
  • ඉතිං මෙම මෘදුකාංගය පරිගණකයට ඇතුලත් කර ගැනීමට ප්‍රථම ඔබගේ වයිරස් ගාඩ් එක ඕෆ් කරන්න ඕන පස්සේ එය ඉන්ස්ට්‍රෝල් කර ගන්න 
  • තව දෙයක් මුර පදය ලෙස Techgurulanka123 ලෙස ටයිප් කරන්න.
  • ඉතිං තවත් මේ වගේ අලුත් ලිපියකින් ඉක්මනටම හම්බවෙමු ඔබේ අදහස් යෝජනා අපිට  කියන්න
     අපි -Tech Guru-

Comments

Unknown said…
THANKS 👍👍
Anonymous said…
keep in touch with Tech Guru

Popular posts from this blog

Python Programming Sinhala PDF Book & Python Software

Snapseed For PC With Crack