Disk Digger Pro APK & RAR APK



  • තාක්ෂණය පිළිබද සොයා යන ඔබව සාදරයෙන් පිළි ගනිමි.
  • අද නම් මම කියලා දෙන්න යන්නේ පරිගණකයට ඇතුලත් කරන මෘදුකාංගයක් නම් නෙවෙයි. මේක ගොඩක් වැදගත් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන ඔයාලට. අද කාලේ ස්මාර්ට් ජංගම දුරකථනයක් අතේ නැති එක්කෙනෙක් නැහැනේ..😄😄😄😄


  • හොදයි අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාගේ ජංගම දුරකථනයෙන් ඩිලීට් උන ඡායාරූප නැවත අරගන්න ඇප් එකක් සමහර අය මේක පාවිච්චි කරනවත් ඇති...😋😋😋
  • ඇප් එකේ නම තමයි "DISK DIGGER"


  • ඒත් ඒ ඇප් එකෙන් ඔයාලට ඩිලීට් උන ෆයිල් පෙන්නුවත් නැවත අරගන්න පුලුවන් ඡායාරූප ගණන මෙගා බයිට් ගානකට ලිමිට් කරලා තමයි තියෙන්නේ.. 


  • ඒ නිසා මම ඔයාලට දෙන්න යන්නේ මේ ඇප් එකේ ප්‍රෝ වර්ශන් එක (ඒකෙන් නම් ඔයාට සම්පූර්ණ ඡයා රූපම රිකවරි කර ගන්න පුලුවන්) 😱😱😱😱


  • ඒකේ නම තමයි "DISK DIGGER PRO"😉



ඉතිං ජංගම දුරකථනයෙන් ඩවුන්ලෝඩ් කරන ඔයාලා මේ ඇප් එක ඉන්ස්ට්‍රෝල් කර ගන්න කරන්න තියෙන්නේ පහල ලින්ක් එකෙන් මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න එක.



ඉස්සෙල්ලම තියන ඇප් එක ඉන්ස්ට්‍රෝල් කර ගන්න RAR EXTRACK APK මොකද මම මේක දැන්මේ DISK DIGGER PRO ෆයිල් එක EXTRACT කරලා PASSWORD දාලා තියන නිසා😤😤😤😤
හොදයි ඒ ඇප් එක ඉන්ස්ට්‍රෝල් කර ගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුලුවන් මේ රිකවරි ඇප් එක
ඉතිං දැන් කරන්න තියෙන්නේ RAR EXTRACT APP එකෙන් මේ DOWNLOAD කරපු ෆයිල් එක තෝරලා මම දීලා තියන පාස්වර්ඩ් එක ගහලා ඔයාලගේ දුරකථනයට මේක ඉන්ස්ට්‍රෝල් කර ගන්න එක😍😍😍😍

  • තව දෙයක් කියන්න ඔයා මේ ඇප් එක රූට් පර්මිශන් නැතුවත් වැඩ කරනවා ඒ නිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. රූට් කරලා තියනවා නම් ඒත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.




  • මුර පදය ලෙස Techguru3421 ලෙස ටයිප් කරන්න.


ඉතිං තවත් මේ වගේ අලුත් ලිපියකින් ඉක්මනටම හම්බවෙමු ඔබේ අදහස් යෝජනා අපිට  කියන්න


     අපි -Tech Guru-

Comments

Popular posts from this blog

Activate Windows & Office package (RELOADER)

Python Programming Sinhala PDF Book & Python Software

Snapseed For PC With Crack